Wednesday, November 29, 2017

Nokia Edge 2017: Release Date, 6GB RAM and 24MP

මෙන්න සමාගම විසින් හදුන්වා දෙන අලුත්ම  දුරකතනය අපි බලමු මෙහි එන විශේෂ පහසුකම් මොනවද කියල

Nokia Edge 2017
වඩාත් සිත් ඈදගන්නා සුලු පෙනුමකින් ඉදිරිපත් කර ඈති මෙය Android 7.1.1 Nougat  මෙහෙයුම් පද්ධතිය මගින් බල ගන්වා තිබෙනවා.


 Qualcomm Snapdragon 835 chipset සහ  6GB RAM සමන්විත වෙනව.ඒ වගේම මෙහි ධාරිතාව ගතහොත්  128GB ROM සහ 256GB MicroSD දක්වා ධාරිතාව පුලුල් කිරිමේ හෑකියාවක් පවතිනවා.

  5.7″ AMOLED screen with 2K resolution fully backed, crazy Gorilla Glass 5,සුපහෑදිලි තිරයකින් යුක්ත වෙනවා.
බොහෝ දෙනෙක් උනන්දුවක් දක්වන මෙහි ගෑන සලකා බෑලුවොත් 24 Megapixel primary  camera සහ 12 Megapixel  ඉදිරිපස කෑමරවකින් සමන්ව්ත වීම නිසා වඩාත් සුපෑහෑදිලි රුපරාමු ලබා ගෑනිමේ හෑකියාවකින් යුක්ත වනවා.

මෝටර් වාහනයක් පවරා ගෑනිම...

 මොටර් වාහනයක් පවරා ගෑනිම සම්බන්දව බොහෝ අයට ගෑටලු සහගතයි බොහෝ අය එම සේවාව ලබා ගෑනිමට අනියත බියක් දක්වන්වා ඒ සම්බන්දව නිවෑරදි පෑහෑදිලි කිරිමක...