Monday, November 27, 2017

චීනයේ පාවෙන සූර්යකෝෂ බළාගාරය

දෑනට චීනයේ ඉදිකර ඈති පාවෙන සූර්යය බලගාරයක් වන මෙය මෙගාවොට් 40 ක පමන බලයක් නිකුත් කරන බව කියයි.මෙමගින් නිවෙස් 12000කට පමන බලය සෑපයිය හෑකියාවක් ඈති අතර මෙය කෘතීමව සෑකසූනු ජලාශයක් මත චීනයේ ඇන්හුයි පලාත තුල ඉදි කර තිබෙනතුල ඉදි කර තිබෙනවා.



අනාගතයේ මෙවෑනි විසල් නිර්මාන ලොව පුරා දෑක ගෑනිමේ හෑකියාවක් ඈති අතර එයට හේතුව බොහොරටවල් තම බලශක්තිය පිරිමසා ගෑනිමට ස්වබාවික ප්‍රබව කරා ඈදී යාමේ දෑඩි පිලිවෙත් අනුගමනය කරන නිසාවෙනි

මෝටර් වාහනයක් පවරා ගෑනිම...

 මොටර් වාහනයක් පවරා ගෑනිම සම්බන්දව බොහෝ අයට ගෑටලු සහගතයි බොහෝ අය එම සේවාව ලබා ගෑනිමට අනියත බියක් දක්වන්වා ඒ සම්බන්දව නිවෑරදි පෑහෑදිලි කිරිමක...