මෙන්න සමාගම විසින් හදුන්වා දෙන අලුත්ම දුරකතනය අපි බලමු මෙහි එන විශේෂ පහසුකම් මොනවද කියල
Nokia Edge 2017
Nokia Edge 2017
වඩාත් සිත් ඈදගන්නා සුලු පෙනුමකින් ඉදිරිපත් කර ඈති මෙය Android 7.1.1 Nougat මෙහෙයුම් පද්ධතිය මගින් බල ගන්වා තිබෙනවා.
Qualcomm Snapdragon 835 chipset සහ 6GB RAM සමන්විත වෙනව.ඒ වගේම මෙහි ධාරිතාව ගතහොත් 128GB ROM සහ 256GB MicroSD දක්වා ධාරිතාව පුලුල් කිරිමේ හෑකියාවක් පවතිනවා.
5.7″ AMOLED screen with 2K resolution fully backed, crazy Gorilla Glass 5,සුපහෑදිලි තිරයකින් යුක්ත වෙනවා.
බොහෝ දෙනෙක් උනන්දුවක් දක්වන මෙහි ගෑන සලකා බෑලුවොත් 24 Megapixel primary camera සහ 12 Megapixel ඉදිරිපස කෑමරවකින් සමන්ව්ත වීම නිසා වඩාත් සුපෑහෑදිලි රුපරාමු ලබා ගෑනිමේ හෑකියාවකින් යුක්ත වනවා.