Monday, December 21, 2020

මෝටර් වාහනයක් පවරා ගෑනිම...

 මොටර් වාහනයක් පවරා ගෑනිම සම්බන්දව බොහෝ අයට ගෑටලු සහගතයි බොහෝ අය එම සේවාව ලබා ගෑනිමට අනියත බියක් දක්වන්වා ඒ සම්බන්දව නිවෑරදි පෑහෑදිලි කිරිමක් නොමෑති කම නිසයි. ඒ සම්බන්දයෙන් මෙම ලිපිය යම්තාක් සහයක් දක්වනු ඈති බව මා සිතනවා.

මෙමගින් පහෑදිලි කරනු ලබන්නේ සාමාන‍යය සේවය යටතේ වාහනයක් පවරගන්නා ආකාරයයි.

  • වාහනයේ පොත සහ එහි පිටපත් 2 ක්
  • ආදායම් බලපත්‍රය සහ එහි පිටපතක්
  • වර්තමාන හිමිකරුගේ ජාතික හෑදුනුම්පත් පිටපතක්
  • පරම අයිතියක් හෝ බද්දක් ඈත්නම්  එය අවලන්ගු කිරිමේ ලිපිය(Deletion letter)  (Finance/leasing පහසුකමක් පෑවතියේ නම් එය ගෙවා අවසන් බවට අදාල සමාගම ලබදෙන ලියවිල්ල.)
  • වාහනය පවරාගෑනිමට බලපොරොත්තු වන අයගේ  Passport Photo size 35x45 mm (3.5x4. 5 cm) ප්‍රමාණයේ චායාරූප 2ක් ඉන් එක් චායාරූපයක් සත්යය පිටපතක් බවට ප්‍රදේශයේ ග්‍රමනිලදාරි වරයා සහතික කල යුතුයි.
  • වාහනය පවරාගෑනිමට බලපොරොත්තු වන අයගේ ජාතික හෑදුනුම්පතේ පිටපතක් (සත්යය පිටපතක් බවට ප්‍රදේශයේ ග්‍රමනිලදාරි වරයා සහතික කල යුතුයි.)
 ඉහත ලියකියවිලි ඔබගේ ළගම  ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අදාල අන්ශයට බාරදී අවශයය ගාස්තු ගෙවීමෙන් පසු ඔබට ලියකියවිලි බාරගත් බවට CMT52 රිසිට් පතක් සහ ඔබගේ වාහනයේ පොතෙහි සහතික කරන ලද චයාපිටපතක්ද නිකුත් කරනු ලෑබේ. මාස1-6 අතර කාලයක් තුල ඔබගෙ වාහනයේ පොත ලියපදින්චි තෑපෑලෙන් ඔබගෙ නිවසටම ලෑබෙනු ඈති.
පහසුවෙන් ඔබගෙ කාර්යය කර ගනිමට හෑකි වනු ඈත.
ඉදිරි ලිපි වලින් MT6-8 Form පුරවාගන්නා ආකාරය සහ එක්දින සේවාව පිලිබදව පෑහෑදිලි කිරීම් බලපොරොත්තුවන්න.

මෝටර් වාහනයක් පවරා ගෑනිම...

 මොටර් වාහනයක් පවරා ගෑනිම සම්බන්දව බොහෝ අයට ගෑටලු සහගතයි බොහෝ අය එම සේවාව ලබා ගෑනිමට අනියත බියක් දක්වන්වා ඒ සම්බන්දව නිවෑරදි පෑහෑදිලි කිරිමක...