Xiaomi Redmi 9C Phone එක Budget දුරකතනයක් ලෙස හොදපහසුකම් රාශියක් මෙම දුරකතනයේ දැක ගැනීමට පුළුවන් ලෙස3GB Ram/64GB ROm සහ 3GB Ram/32Gb ROmමෙය මිලදී ගැනීමට පුළුවන් .
අනෙක් Redmi දුරකථන සේමSignal මෙහිද ගැටලුව යම්තාක් දුරට දැක ගැනීමට ලැබෙනවා camara setup .එකද ගොඩක්ම හොඳ තත්වයේ තිබෙන එම මිලට ලබා ගත හැකි අනෙක් දුරකථන සමග බලන විටගෙවන මිලට වටිනා දුරකතනයක් ලෙස පෙන්වා දිය හැකිය .
5000 ma Li-Po Battery නිසා දීගුවේලවක් පවතී.
2Gb /32Gb Price 19900/- *
3Gb /64 Gb Price 22900/- *
BODY | Dimensions | 164.9 x 77 x 9 mm (6.49 x 3.03 x 0.35 in) |
---|
Weight | 196 g (6.91 oz) |
SIM | Dual SIM (Nano-SIM, dual stand-by) |
DISPLAY | Type | IPS LCD, 400 nits (typ) |
---|
Size | 6.53 inches, 102.9 cm2 (~81.1% screen-to-body ratio) |
Resolution | 720 x 1600 pixels, 20:9 ratio (~269 ppi density) |
PLATFORM | OS | Android 10, MIUI 12 |
---|
Chipset | MediaTek Helio G35 (12 nm) |
CPU | Octa-core (4x2.3 GHz Cortex-A53 & 4x1.8 GHz Cortex-A53) |
GPU | PowerVR GE8320 |
MAIN CAMERA | Triple | 13 MP, f/2.2, 28mm (wide), 1.0µm, PDAF 2 MP, f/2.4, (macro) 2 MP, f/2.4, (depth) |
---|
Features | LED flash, HDR |
Video | 1080p@30fps |
COMMS | WLAN | Wi-Fi 802.11 b/g/n, Wi-Fi Direct, hotspot |
---|
Bluetooth | 5.0, A2DP, LE |
GPS | Yes, with A-GPS, GLONASS, BDS |
NFC | No |
Radio | FM radio |
USB | microUSB 2.0, USB On-The-Go |
FEATURES | Sensors | Fingerprint (rear-mounted), accelerometer, proximity |
---|
BATTERY | Type | Li-Po 5000 mAh, non-removable |
---|
Charging | Charging 10W |
MISC | Colors | Midnight Gray, Sunrise Orange, Twilight Blue |
---|
Models | M2006C3MG |
SAR | 0.73 W/kg (head) 0.52 W/kg (body) |
SAR EU | 0.35 W/kg (head) 0.78 W/kg (body) |