මදක්
සිතන්න මිනිසා කෙතරම් දියුණු වූවද සොබාදමට යටත් බව නෑවත වටක්
මෙ වනවිට ඔප්පු කර හමාරය.මෙ
වනවිට ලොව පුරා සියලුදෙනගෙ සිත් තුල බියක් ජනිත කරවමින් සොබා දහම නිහඩව සිටී.
මින්
පෙරද වාර්තා වි අති අන්දමට
සෑම වසර 100 කට වරක් මෙවන්
වසන්ගත පෑමින ඒ අපුරු සොබදම්
තුලනය සිඩුකර අති අයුරු අපට
ඩක බලාගත හෑක. අති දියුනු යඉ කියා ගත්
ලොව බොහොරටවලට අද කරකියගත හකි
දෙයක් නෑති තරමට තරාතිරම නොබල මෙම වසන්ගතය ජීවිත 8000කට
අදික ප්රමාණයක් මෙ
වන විටත් බිලිගෙන හමාරය.දෙලක්ශයකට අදික ප්‍රමාණයක් ආසාදිතයන්
කර හමාරය.
වාර්තාවලට
අනුව මේ හානිය වෑඩි ලෙසම බලපා ඈත්තේද පරිසර දුෂනයට වෑඩිපුරම ඉවහල් වන රට වලට බවද පෙනියයි.
අවසානයේ පෙනියන්නේ සොබාදහම හොදින් හෝ නරකින් තම ආරක්ශාව තහවුරු කරගන්නා බවයි