Saturday, March 21, 2020

Coronavirus (COVID 19)හෙවත් සොබාදම් තුලනය.....


Image result for covid 19 virus

මදක් සිතන්න මිනිසා කෙතරම් දියුණු වූවද සොබාදමට යටත් බව නෑවත වටක් මෙ වනවිට ඔප්පු කර හමාරය.මෙ වනවිට ලොව පුරා සියලුදෙනගෙ සිත් තුල බියක් ජනිත කරවමින් සොබා දහම නිහඩව සිටී.
මින් පෙරද වාර්තා වි අති අන්දමට සෑම වසර 100 කට වරක් මෙවන් වසන්ගත පෑමින අපුරු සොබදම් තුලනය සිඩුකර අති අයුරු  අපට ඩක බලාගත හෑක. අති දියුනු යඉ කියා ගත් ලොව බොහොරටවලට අද කරකියගත හකි දෙයක් නෑති තරමට තරාතිරම නොබල මෙම වසන්ගතය ජීවිත  8000කට අදික ප්රමාණයක් මෙ වන විටත් බිලිගෙන හමාරය.දෙලක්ශයකට අදික ප්‍රමාණයක් ආසාදිතයන් කර හමාරය.
වාර්තාවලට අනුව මේ හානිය  වෑඩි ලෙසම බලපා ඈත්තේද පරිසර දුෂනයට වෑඩිපුරම ඉවහල් වන රට වලට බවද පෙනියයි.
අවසානයේ පෙනියන්නේ සොබාදහම හොදින් හෝ නරකින් තම ආරක්ශාව තහවුරු කරගන්නා බවයි

මෝටර් වාහනයක් පවරා ගෑනිම...

 මොටර් වාහනයක් පවරා ගෑනිම සම්බන්දව බොහෝ අයට ගෑටලු සහගතයි බොහෝ අය එම සේවාව ලබා ගෑනිමට අනියත බියක් දක්වන්වා ඒ සම්බන්දව නිවෑරදි පෑහෑදිලි කිරිමක...