Monday, October 9, 2017

ඔබේ ANDROID දුරකතනයේ තිරය කලුසුදු කරමු.


ඔබත් ඔබගේ ඈන්ඩ්‍රොයිඩ් දුරකතනය නිතර භාවිත කරමින් ලිපි කියවන්නෙක්ද?එසේනම් මෙම ක්‍රමය මගින් තිරය කලුසුදු ආකාරයට සකසා ගන්න එමගින් ඔබේ ඈස් වලට අපහසුවකින් තොරව බොහෝ වේලාවක් තිරාය දෙස බලා සිටිමට හෑකිවනු ඈත.

පහත පියවර අනුගමනය කරන්න.

SETTINGS >DIVELOPER OPTION >SIMULATE COLOUR SPACE


මෝටර් වාහනයක් පවරා ගෑනිම...

 මොටර් වාහනයක් පවරා ගෑනිම සම්බන්දව බොහෝ අයට ගෑටලු සහගතයි බොහෝ අය එම සේවාව ලබා ගෑනිමට අනියත බියක් දක්වන්වා ඒ සම්බන්දව නිවෑරදි පෑහෑදිලි කිරිමක...