Monday, August 3, 2015

ඔබගේ samsung android දුරකතනයේ calls , massages එන falash light එක on වන ආකාරයට Settings සකසමු.Flash Alerts

ඔබගේ samsung android දුරකතනයේcalls , sms ලෑබෙන විට, Flash light on වන ආකාරයට settings සකසා ගත හෑක දුරකතනය silent කර ඈති.අවස්තාවක වුවද මේ මගින් ඒ පිලිබදව ඔබට පහසුවෙන් දෑන ගත හෑකිය.
පහත දක්වා ඈති ආකාරයට පහසුවෙන් ඔබට එම settings සකසා  ගත හෑක.

පියවර1
GO  > SETTINGS > ACCESSIBILITY

පියවර 2
         SETTINGS > ACCESSIBILITY >
පියවර3
  SETTINGS > ACCESSIBILITY > FLASH NOTIFICATION >  FILL FLSAH NOTIFICATION BOX


මෝටර් වාහනයක් පවරා ගෑනිම...

 මොටර් වාහනයක් පවරා ගෑනිම සම්බන්දව බොහෝ අයට ගෑටලු සහගතයි බොහෝ අය එම සේවාව ලබා ගෑනිමට අනියත බියක් දක්වන්වා ඒ සම්බන්දව නිවෑරදි පෑහෑදිලි කිරිමක...