මොටර් වාහනයක් පවරා ගෑනිම සම්බන්දව බොහෝ අයට ගෑටලු සහගතයි බොහෝ අය එම සේවාව ලබා ගෑනිමට අනියත බියක් දක්වන්වා ඒ සම්බන්දව නිවෑරදි පෑහෑදිලි කිරිමක් නොමෑති කම නිසයි. ඒ සම්බන්දයෙන් මෙම ලිපිය යම්තාක් සහයක් දක්වනු ඈති බව මා සිතනවා.
මෙමගින් පහෑදිලි කරනු ලබන්නේ සාමානයය සේවය යටතේ වාහනයක් පවරගන්නා ආකාරයයි.
- වාහනයේ පොත සහ එහි පිටපත් 2 ක්
- ආදායම් බලපත්‍රය සහ එහි පිටපතක්
- වර්තමාන හිමිකරුගේ ජාතික හෑදුනුම්පත් පිටපතක්
- පරම අයිතියක් හෝ බද්දක් ඈත්නම් එය අවලන්ගු කිරිමේ ලිපිය(Deletion letter) (Finance/leasing පහසුකමක් පෑවතියේ නම් එය ගෙවා අවසන් බවට අදාල සමාගම ලබදෙන ලියවිල්ල.)
- වාහනය පවරාගෑනිමට බලපොරොත්තු වන අයගේ Passport Photo size 35x45 mm (3.5x4. 5 cm) ප්‍රමාණයේ චායාරූප 2ක් ඉන් එක් චායාරූපයක් සත්‍යය පිටපතක් බවට ප්‍රදේශයේ ග්රමනිලදාරි වරයා සහතික කල යුතුයි.
- වාහනය පවරාගෑනිමට බලපොරොත්තු වන අයගේ ජාතික හෑදුනුම්පතේ පිටපතක් (සත්‍යය පිටපතක් බවට ප්‍රදේශයේ ග්රමනිලදාරි වරයා සහතික කල යුතුයි.)