Monday, December 21, 2020

මෝටර් වාහනයක් පවරා ගෑනිම...

 මොටර් වාහනයක් පවරා ගෑනිම සම්බන්දව බොහෝ අයට ගෑටලු සහගතයි බොහෝ අය එම සේවාව ලබා ගෑනිමට අනියත බියක් දක්වන්වා ඒ සම්බන්දව නිවෑරදි පෑහෑදිලි කිරිමක් නොමෑති කම නිසයි. ඒ සම්බන්දයෙන් මෙම ලිපිය යම්තාක් සහයක් දක්වනු ඈති බව මා සිතනවා.

මෙමගින් පහෑදිලි කරනු ලබන්නේ සාමාන‍යය සේවය යටතේ වාහනයක් පවරගන්නා ආකාරයයි.

  • වාහනයේ පොත සහ එහි පිටපත් 2 ක්
  • ආදායම් බලපත්‍රය සහ එහි පිටපතක්
  • වර්තමාන හිමිකරුගේ ජාතික හෑදුනුම්පත් පිටපතක්
  • පරම අයිතියක් හෝ බද්දක් ඈත්නම්  එය අවලන්ගු කිරිමේ ලිපිය(Deletion letter)  (Finance/leasing පහසුකමක් පෑවතියේ නම් එය ගෙවා අවසන් බවට අදාල සමාගම ලබදෙන ලියවිල්ල.)
  • වාහනය පවරාගෑනිමට බලපොරොත්තු වන අයගේ  Passport Photo size 35x45 mm (3.5x4. 5 cm) ප්‍රමාණයේ චායාරූප 2ක් ඉන් එක් චායාරූපයක් සත්යය පිටපතක් බවට ප්‍රදේශයේ ග්‍රමනිලදාරි වරයා සහතික කල යුතුයි.
  • වාහනය පවරාගෑනිමට බලපොරොත්තු වන අයගේ ජාතික හෑදුනුම්පතේ පිටපතක් (සත්යය පිටපතක් බවට ප්‍රදේශයේ ග්‍රමනිලදාරි වරයා සහතික කල යුතුයි.)
 ඉහත ලියකියවිලි ඔබගේ ළගම  ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අදාල අන්ශයට බාරදී අවශයය ගාස්තු ගෙවීමෙන් පසු ඔබට ලියකියවිලි බාරගත් බවට CMT52 රිසිට් පතක් සහ ඔබගේ වාහනයේ පොතෙහි සහතික කරන ලද චයාපිටපතක්ද නිකුත් කරනු ලෑබේ. මාස1-6 අතර කාලයක් තුල ඔබගෙ වාහනයේ පොත ලියපදින්චි තෑපෑලෙන් ඔබගෙ නිවසටම ලෑබෙනු ඈති.
පහසුවෙන් ඔබගෙ කාර්යය කර ගනිමට හෑකි වනු ඈත.
ඉදිරි ලිපි වලින් MT6-8 Form පුරවාගන්නා ආකාරය සහ එක්දින සේවාව පිලිබදව පෑහෑදිලි කිරීම් බලපොරොත්තුවන්න.

Saturday, October 10, 2020

Xiaomi REDMI 9C PHONE

 Xiaomi Redmi 9C Phone එක  Budget දුරකතනයක් ලෙස හොදපහසුකම්   රාශියක් මෙම දුරකතනයේ දැක ගැනීමට පුළුවන් ලෙස3GB Ram/64GB ROm සහ  3GB Ram/32Gb ROmමෙය මිලදී ගැනීමට පුළුවන් .

අනෙක් Redmi දුරකථන සේමSignal  මෙහිද ගැටලුව යම්තාක් දුරට දැක ගැනීමට ලැබෙනවා camara setup .එකද ගොඩක්ම හොඳ තත්වයේ තිබෙන එම මිලට ලබා ගත හැකි අනෙක් දුරකථන සමග බලන විටගෙවන මිලට වටිනා දුරකතනයක් ලෙස පෙන්වා දිය හැකිය .

5000 ma Li-Po Battery නිසා දීගුවේලවක්  පවතී.  

2Gb /32Gb Price 19900/- *

3Gb /64 Gb  Price 22900/-  *

NETWORKTechnologyGSM / HSPA / LTE
LAUNCHAnnounced2020, June 30
StatusAvailable. Released 2020, August 12
BODYDimensions164.9 x 77 x 9 mm (6.49 x 3.03 x 0.35 in)
Weight196 g (6.91 oz)
SIMDual SIM (Nano-SIM, dual stand-by)
DISPLAYTypeIPS LCD, 400 nits (typ)
Size6.53 inches, 102.9 cm2 (~81.1% screen-to-body ratio)
Resolution720 x 1600 pixels, 20:9 ratio (~269 ppi density)
PLATFORMOSAndroid 10, MIUI 12
ChipsetMediaTek Helio G35 (12 nm)
CPUOcta-core (4x2.3 GHz Cortex-A53 & 4x1.8 GHz Cortex-A53)
GPUPowerVR GE8320
MEMORYCard slotmicroSDXC (dedicated slot)
Internal32GB 2GB RAM, 64GB 3GB RAM
 eMMC 5.1
MAIN CAMERATriple13 MP, f/2.2, 28mm (wide), 1.0µm, PDAF
2 MP, f/2.4, (macro)
2 MP, f/2.4, (depth)
FeaturesLED flash, HDR
Video1080p@30fps
SELFIE CAMERASingle5 MP, f/2.2, (wide), 1.12µm
FeaturesHDR
Video1080p@30fps
SOUNDLoudspeakerYes
3.5mm jackYes
COMMSWLANWi-Fi 802.11 b/g/n, Wi-Fi Direct, hotspot
Bluetooth5.0, A2DP, LE
GPSYes, with A-GPS, GLONASS, BDS
NFCNo
RadioFM radio
USBmicroUSB 2.0, USB On-The-Go
FEATURESSensorsFingerprint (rear-mounted), accelerometer, proximity
BATTERYTypeLi-Po 5000 mAh, non-removable
ChargingCharging 10W
MISCColorsMidnight Gray, Sunrise Orange, Twilight Blue
ModelsM2006C3MG
SAR0.73 W/kg (head)     0.52 W/kg (body)    
SAR EU0.35 W/kg (head)     0.78 W/kg (body)    

Saturday, April 11, 2020

CLOSE TO THE SUN පරිගනක ක්‍රිඩාව

මෙන්න ඔබට අනගි අවස්තාවක්  Close To The Sun පරිගනක ක්‍රීඩාව නොමිලයෙ බාගත කරගනිමට අවස්තාවක්. 16/04/2020 දින දක්වා ඔබට මෙම ක්‍රීඩාව නොමිලයේ බාගත කරගෑනිමට හෑකියාව පවතිනවා.
ඔබ මුදල් ලබා දි මෙය මිලදී ගන්නවනම් එය $ 10 මුදලක් වෑයකල යුතු වෙනවා
Close to the Sun (video game) - Wikipedia
DOWNLOAD

Close to the Sun review - GodisaGeek.com

Saturday, April 4, 2020

ඔබත් DIALOG පාරිබොගිකයෙක්ද? 1GB data free

Dialog Axiata - Wikipedia

ඔබත් DIALOG  පාරිබොගිකයෙක්ද? ඉක්මන් කරන්න ඔවුන් විසින් නොමිලේ ලබදෙන 1GB Data සහ Dialog to Dialog 250 minute අමතුම් නොමිලයෙ ලබා ගන්න ඔබේ දුරකතනයේ #006#  Dial කරන්න.

මෝටර් වාහනයක් පවරා ගෑනිම...

 මොටර් වාහනයක් පවරා ගෑනිම සම්බන්දව බොහෝ අයට ගෑටලු සහගතයි බොහෝ අය එම සේවාව ලබා ගෑනිමට අනියත බියක් දක්වන්වා ඒ සම්බන්දව නිවෑරදි පෑහෑදිලි කිරිමක...